Monday, November 18, 2013

ඔන්ලයින් රේඩියෝවක් පටන්ගම්මුද?

Leave a Comment

උදේ පාන්දරම ඔන්න පෝස්ට් එකෙක් දානව .විභාගෙත් ලඟයි අව්ලක් නෑ .ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඔයාලගෙම ඔන්ලයින් රේඩියෝ සේවයක් පවත්වගෙන යන හැටි
මුලින්ම මෙතනින් සයිට් එකට යන්න .
                                                                     <<<<Go to the site>>>>


  • ඒකෙ sign up ක්ලික් කරල sign up වෙන්න  ඊට පස්සෙ creat a new station ගිහිල්ල free version එක තෝරගන්න (කැමති නම් ඉතින් සල්ලි ගෙවල ගන්නනත් පුලුවන් එතකොට හම්බෙන file upload කරන්න පුලුවන් mb ගාන වැඩියි!free version එකේදි අපට හම්බෙන්නෙ මෙගාබයිට් 25 යි .)
  • ඊට පස්සෙ එයි අපේ රේඩියෝ එකේ settings හදාගන්න .
  • එකෙ ඔයාලට කැමති විදිහට settings හදල ඒකට mp3 files  upload කරන්න. 
  • ඊට පස්සෙ සේව් කරගන්න .
රේඩියෝව වෙබ් සයිට් එකකට දැමීම
හරි හරි දැන් අපි රේඩියෝ එක හදාගෙන ඉවරයි දැන් තියෙන්නෙ රේඩියෝ එක බ්ලොග් එකට දාගන්න එක
  • මුලින්ම iradeo account එකේ dashboard එකට යන්න ඒකෙ ඇති website කියල එකක් අන්න ඒකට ගිහාම කෝඩ් එකක් දෙයි ඒක කොපි කරගන්න . 
  • ඊටපස්සෙ ඔයාලගෙ බ්ලොග් එකෙ layout යන්න ඒකෙ ඇති add a gadget කියල ඒක ක්ලික් කරන්න .
  • ක්ලික් කරපුවහම එන වින්ඩෝ එකේ ඇති html/java script කියල අන්න ඒකෙ  අර කෝඩ් එක paste කරල සේව් කරන්න දැන් ඔක්කොම හරි !
  • දන් ඉතින් සේව් කරල view blog ඔබල බලන්න්ඩකෝ.... 
  • ඕන්න මම හදපු රේඩියෝ එක! :-) ;-)




එහෙනම් අදට මම යනව ආයෙත් විභාගෙන් පස්සෙ හම්බෙමු!

0 comments:

Post a Comment