Monday, November 18, 2013

ෆේස් බුකියේ ගතවන කාලය දැන ගනිමු.

Leave a Comment

මම වගේම ඔයාලත් ඉතින් ෆේස් බූක් එකට ගියාම ඉන්නේ කොහෙද කරන්නේ මොකද කියල මතක නෑනෙ!මේ සොෆ්ට්වෙයා කෑල්ලේන් පුලුවන් අපිට අපි ෆේස් බූක් එකේ ගත්කරපු කාලය තප්පරයක් නෑර දැනගන්න .
එතකොට අපිට පුලුවන් අපි නාස්ති කරපු කාලය කොච්චරක්ද කියලා දැනගන්න.ඒවගේම අපිට මේකෙන් අපේ ෆේස් බුක් ඇබ්බැහිය නවත්ව ගන්නත් පුලුවන්.කොහොම වෙත්තත් එල සොෆ්ට්වෙයා එක ගොඩාක් ප්‍රයෝජනවත්!

                                                            #මෙතනින් බාගන්න#

0 comments:

Post a Comment