Monday, November 18, 2013

ෆේස් බුකියේ ගතවන කාලය දැන ගනිමු.

Leave a Comment
මම වගේම ඔයාලත් ඉතින් ෆේස් බූක් එකට ගියාම ඉන්නේ කොහෙද කරන්නේ මොකද කියල මතක නෑනෙ!මේ සොෆ්ට්වෙයා කෑල්ලේන් පුලුවන් අපිට අපි ෆේස් බූක් එකේ ගත්කරපු කාලය තප්පරයක් නෑර දැනගන්න ...
තව කියවන්න

computer එක ඔන් වෙනකොටම welcome sir කියන විදිහට හදාගමු.

Leave a Comment
ඔයාලත්  ඔය විද්‍යා ප්‍රබන්ධ වල එහෙම දැකලා ඇතිනේ කොම්පුටර් එක ඔන් වෙනකොටම වෙල්කම් කියන සීන් එක.ඉතින් මටත් හිතුන ඔය සීන් එක මගෙ කොම්පුටර් එකටත් කරල බලන්ඩ පුලුවන්ද කියල  හොයල බලන්න.අන්තිමට මට අහුවුනා ඒක කරන විදිහ අනිවා වැඩ.පොඩි අව්ලකට තියෙන්නේ මේක කියන එකා සිංහල දන්නෙ නැති එක.ඒක නිස ඉන්ග්ලිශ් වලින්ම ගහන්න. (xp) අයට විතරයි...
තව කියවන්න

IDM අලුත්ම වර්ශන් එක බාගන්න එන්න.

Leave a Comment
කොහොමද යාලුවනේ? මම අද ඔයාලට දෙන්න යන්නෙ idm අලුත්ම වර්ශන් එක .IDM ගැන කවුරුත් දන්නවානෙව. IDM-Internet Download Manager ඉන්ටනෙට් එකෙන් මොනව හරි බාගන්න එහෙම මේක ගොඩාක් ප්‍රයෝජනවත්.අනික බාන ස්පීඩ් එකත් වැඩියි...
තව කියවන්න

ලෝගෝ එකක් පහසුවෙන් හදාගමු.

Leave a Comment
ඔයාලටත් සයිට් එකක් එහෙම තියෙනවනම් ඒකෙ ලෝගෝ එක හදාගන්න දසවද විදින්න ඇති නේද?අද ඉඳල නම් එහෙම වෙන්නේ න...
තව කියවන්න

Drivers හොයාගන්න බැරිද?

Leave a Comment
ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ? මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් හොයල බාලත් දේනව! කරන්න තියෙන්නෙ මේක බාගෙන...
තව කියවන්න

පරිගනකයෙන් එලාම් එකක් තියාගමු.

Leave a Comment
මට හිතෙන හැටියට ලංකාවෙ අය තමා වෙලාවටම වැඩ කරන්නේ. එකයි මේක දෙන්න හිතුවෙ.මම වගේම ඉතින් ඔයාලත් කොපුටරේ දාගෙන ෆේස්බුක් එහෙම යනකොට වෙලාව යනව දැනෙන්නෙවත් නෑ නේද?පංති එහෙම තියෙන දවස්වලට තමා ගොඩක් අව්ල.කොහොමද පරක්කු වෙලා දඩි බිඩි ගාල ලෑස්ති වෙලා පන්ති පරක්කු වෙලා යනකොට?අදින් පස්සෙ නම් ඉතින් එහෙම වෙන්නේ නැති වෙයි...
තව කියවන්න

අපේ ෆොටෝ එක මෙකප් කරගමු.

Leave a Comment
අපි කවුරුත් කැමතියි නේ අපේ මූන ලස්සනට පේන විදිහට තියාගන්න.ඉතින් මටත් හිතුනා ඔය වගේ ලස්සන මුහුනක් හදාගන්න.ඉන්ටනෙට් එකෙන් මමත් හොයාගත්තා එකකට එල සොෆ්ට්වෙයා එක.හැබැයි ඉතින් අපිට මූනෙ ඔලුවෙ ගාන්ඩ ක්‍රීම් එහෙම නෑ ඈ .ඔයාල බලනව ඇති මම රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රයටවත්(මාර ගේමක් දීල මේක ගැහුවෙ) බැහැලද කියල!නෑ නෑ එහෙම නෑ. මේක සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමා Photo makeup editor. මේකෙන් අපිට අපේ ෆොටෝස් මෙකප් කරල ගන්ඩත් පුලුවන්....
තව කියවන්න

වින්ඩෝස් මීඩියා ප්ලේයරෙන් ඕනෑම මල්ටි මීඩියා ගොනුවක් ඕපන් කරමු!

Leave a Comment
ඔයාල දන්නවද වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියන එක?මමනම් දන්නෙ නෑ!මොකද දන්නවද මම කවදාවත් ඒක පාවිච්චි කරල නෑ(බොරු ඈ)මොකද ඉතින් ඒකෙ  වැඩ කරන මල්ටිමීඩිය ෆයිල්ස් තියෙන්නේ පොඩ්ඩයිනෙ.ඇත්තටම වින්ඩෝස් මීඩියා ප්ලේයර් ප්ලේවෙන්නෙ ඉතාමත් අතලොස්සක් ෆයිල්ස් විතරයි නේද...
තව කියවන්න

facebook shortcuts

Leave a Comment
ගොඩක් අය දන්නේ නැතුව ඇති ෆේස්බුක් ශෝට් කට්ස් ගැන.මෙතනට එන හැන කෙනෙක්ම වගේ ඉතින් බුකියෙත් ඉන්නවනෙ.ඒකයි ගොඩක්ම දෙන්න හිතුවෙ.මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයනැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිව වැඩ අව්ලක්නම් ක්මෙන්ට් කරන්න...
තව කියවන්න

ලේසියෙන්ම සිංහල ටයිප් කරමු .

Leave a Comment
හායි !කොහොහොමද? ආරන්චියක් තියෙනව ගූගල්ල ඔය ක්‍රෑක් කරපු සොෆ්ට්වෙයා එහෙම තියෙන සයිට් අයින් කරනව කියල .එහෙම වුනොත් ඉතින් අපේ බ්ලොග් එකටත් කෙල වෙනව.ඉතින් එහෙම නොවේවා කියලවත් ප්‍රාර්තනා කරමු!මොක උනත් කමක් නෑ මම අද ඉඳල  ඔය මල ජරා ක්‍රැක් සොෆ්ට්වෙයා දෙන එක නවත්තනව ඕං (බොරු ඈ!).මම අද  දෙන්න යන්නෙ  එල සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක්.ඔයගොල්ලන්ට ඉන්ටනෙට් එකේදි සින්ග්ලිශ් ගොඩක් ප්‍රයෝජනවත්නෙ. මට සින්ග්ලිශ් සොෆ්ට්වෙයා තිත්ත වෙලා...
තව කියවන්න

හොරුන්ගෙන් අපේ පෝස්ට් බේරගනිමු

Leave a Comment
දැන් ලංකාවෙ ඉන්නෙ මාර හොරුනෙ! මම මේ ලඟදි ආරන්චි වුනා  මොකක්ද මේ අලුත් සයිට් එකක්  පෝස්ට් අම්බානට හොරකං  කරනව කියල . අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් හොරකන් කරන එක වලක්වගන්න පුලුවන් විදිහක්!කවුද කැමති ඉතින් තමන් අමාරුවෙන් ලියපු පෝස්ට්  අනිත් අය ලේසියෙන් කොපි කරල තමන්ගෙ සයිට් එකේ කොපි පේස්ට් කරගන්නවට.අපි පෝස්ට් ලියන්නෙ කහනවටයැ!  මමත් ඉතින් ඔය ගැන හිතල පොඩ්ඩක්...
තව කියවන්න

ඔන්ලයින් රේඩියෝවක් පටන්ගම්මුද?

Leave a Comment
උදේ පාන්දරම ඔන්න පෝස්ට් එකෙක් දානව .විභාගෙත් ලඟයි අව්ලක් නෑ .ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඔයාලගෙම ඔන්ලයින් රේඩියෝ සේවයක් පවත්වගෙන යන හැටි මුලින්ම මෙතනින් සයිට් එකට යන්න .                                                                      <<<<Go to...
තව කියවන්න

Delete කරපු Files recover කරගමු Files සදහටම delete කරමු .

Leave a Comment
දෙයියනේ කියල ඔන්න මම පලවෙනි පෝස්ට් එක දානව ඕං හොදනම් කියලම යන්න ඈ! ඔයාලටත් ඉතින් සමහර files හදිස්සියේ recycle bin එකෙනුත් එලියට ඩිලීට් කරන්න වෙන අවස්ථා ඇතිනේ*මම කියන්න යන්නේ අන්න ඒවගේ අවස්ථාවල ඩිලිට්  කරපුවා ආපහු ගන්න හැටි! මේක මෙගා බයිට් 5 කටත් වඩා අඩුයි. ඒවුනාට මාර ප්‍රයෝජනවත්.මුලින්ම මෙන්න මේ සයිට් එකෙන් සොෆ්ට්වෙයා එක  බාගන්න. සොෆ්ට්වෙයා එක තමා undelete my files.            ...
තව කියවන්න

කට්ටියම එන්ඩෝ මමත් බ්ලොගියක් පටන් ගත්තෝ ...!

Leave a Comment
හොක්  හොක් ඕන්න එහෙනම් හෙනම් අපිත් වැඩේට බැස්සා ඈ !බ්ලොග් කෙරුවාව කියන්නෙත් ඉතින් ලේසි පාසු දෙයක්‍ යැ බොලව්  මුලු දවසම බ්ලොග්ම තමයි .හම්ම් මුලින්ම ඉතින් කියල ඉමුකො මේක මොකක්ද කියල .ඇත්තවශයෙන්ම කියනවනම් මේක මේ බ්ලොග් සයිට් eඑකක් .මේකෙන් අපි සොරි මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල හැමෝටම අනික් සයිට් වගෙ වල් පල් නැතුව නියම විදිහට පරිඝනක ආශ්‍රිත දැනුම ලබා  දෙන එක .ඉතින් මම ආරාධනා කරනව ඔයාල හැමෝටම අපිත් එක්ක දිගටම රැඳිල...
තව කියවන්න