Monday, November 18, 2013

වින්ඩෝස් මීඩියා ප්ලේයරෙන් ඕනෑම මල්ටි මීඩියා ගොනුවක් ඕපන් කරමු!

Leave a Comment


ඔයාල දන්නවද වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියන එක?මමනම් දන්නෙ නෑ!මොකද දන්නවද මම කවදාවත් ඒක පාවිච්චි කරල නෑ(බොරු ඈ)මොකද ඉතින් ඒකෙ  වැඩ කරන මල්ටිමීඩිය ෆයිල්ස් තියෙන්නේ පොඩ්ඩයිනෙ.ඇත්තටම වින්ඩෝස් මීඩියා ප්ලේයර් ප්ලේවෙන්නෙ ඉතාමත් අතලොස්සක් ෆයිල්ස් විතරයි නේද?
ඒකටත් එක්ක KMP,VLC! බුදු අම්මෝ හැම මගුලම ඒකෙන් ප්ලේ වෙනව.ඒකට හේතුව ඒවයෙ WMP එකට වඩා codec තියෙන එක.මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නේ ඒ නැති කොඩෙක් wmp එකට ඉන්ස්ටෝල් කරන එක.
කැමතිද වින්ඩෝස් මීඩියා ප්ලේයරෙත්KMP,VLC වගේ කරගන්න?එහෙනම් මේ සොෆ්ට්වෙයා එක බාගේන ඉන්ස්ටෝල් කරගන්න.එතකොට ඔය තර්ඩ් පාර්ටි මීඩියා ප්ලේයර් ඕනෙ නෑ අපේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් තියෙනවානෙ!




                                                        >>බාගන්න මාව ක්ලික් කරන්න<<

0 comments:

Post a Comment